Pretty good service by the government staffs,
මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ලගා වීමට නගරයේ සිට කෑගල්ල දෙසට පරන මාර්ගය ඔස්සෙ පැමිණිය යුතුය, ගඩොල් පාලම අසල අරණායක මංසන්ධියෙන් අරණායක දෙසට මීටර් 500ක් පමණ ගිය තැන මෙය පිහිටා ඇත, බස් මගින් පැමිනෙන ඔබට නගරයේ සිට අරණායක මාර්ගයේ ගමන් ගන්න ඕනෑම බස් රථයකින් මෙම ස්ථානයෙන්ම බැස ගත හැකිය
Good
Good place
this phone number is wrong.