හ්රී ලංකාවේ ආදී වාසින් යනුවෙන් හැදුන් වනුයේ වැද්දන්ය.ඔවුන්ගේ ආරම්භය සිදුවු ආකාරයන් පිළිබදව එක් එක් කට කථා මෙන්ම ජන කථාවන්ද කිහිපයකි.ඉන් වැඩි දෙනකුගේ මතය වන්නේ ඉංදියාවෙන් පිටුවහල් කරනු ලැබු විජය කුමාරයා ලක්දිවට ගොඩ බැසීමේදි හමුවු එවකට යක්ෂ ගෝත්රයක කුමාරිකාවක් වශයෙන් සලකණු ලැබු කුවේණිය හා විවාහ විමෙන් පසු ෆමම යුවලට දාව උපන් දරැවන් වු ජීවන්ත හා දිසාලා යන දරැ පරපුරෙන් පැවත එන්නන් බවය.වැද්දන් වර්ග කිහිපයකට අයත්ය.නිරි වැද්දන්,ගල් වැද්දන්,වෙරළබඩ වැද්දන්,