• Delete
  • Edit
clothing store store

Araliya Gift Center (PVT) Limited

Dambulla

About

Araliya Gift Center (PVT) Limited is a clothing store, located at Dambulla, Sri Lanka. They can be contacted via phone at +94 662 284 274 for more detailed information.

Location :
Dambulla
Contacts :

Added by Jopie, at 14 August 2017

Add missing information

Add email
Add business description
Add website
Add Social Media
Add Products and Services

1 Reviews

  • ආසිරි ලක්මාල්
    21 August 2017

    මෙම ආයතනයේ අවශ්‍ය කරන සියළුම භාණ්ඩ ඇත. මෙම ආයතනය තුලදීම පොත්පත් මිලදී ගැනීමට වෙනම පොත් හල ද නිවසට අවශ්‍ය කරන භාණ්ඩ ලබා ගැනීම සඳහා වෙනම ද ළදරුවන් සඳහා භාණ්ඩ ලබා ගැනීම සඳහා වෙනම ස්ථානයක් ද විදුලි උපකරණ ප්ලාස්ටික් භාණ්ඩ නිවසට අවශ්‍ය කරන උපකරණ සහ භාණ්ඩ කුඩා ළමුන් හට සෙල්ලම් බඩු ලබා ගැනීමට වෙනම ස්ථාන ඇත. ඉතා ඉහල ආරක්ෂාවකින් යූත් මෙම ආයතනය තුළ පාරිභෝගිකයන් හට භාණ්ඩ ලබා ගැනීම සඳහා මනාව සකසා ඇත. පාරිභෝගිකයන් හට අවශ්‍ය භාන්ඩ පාරිභෝගිකයාටම ලබාගැනීමට නොමැරෙන සැනින් ලැබෙන තවත් එක් පහසුකමකි. වෙලදසැල තුල ඉතා හොඳ පාරිභෝගික සේවාවක් ද ඇත. ගෙවන මුදලට ඉතාමත්ම ගුණාත්මක භාණ්ඩ ලබා ගැනීම සඳහා මෙම ස්ථාන ඉතා සුදුසුය. දඹුල්ල නගරයේ තිබෙන විශාලතම වෙළඳසැල් සහ විශාලතම භාණ්ඩ අයත් සාප්පු සංකීර්ණය ද මෙය වේ. තමා ලබා ගන්නා භාණ්ඩය පාරිභෝගිකයින්ගේ වාහනය වෙත ගොස් දෙන ඉතා සුහදශීලී කාර්ය මණ්ඩලයක් සහ පාරිභෝගික සේවාවක් ද ඇත. මෙම ව්‍යාපාරය ඉතා හොඳ කළමනාකාරිත්වයකින් යුත්තය.

    response / report this review

Rate & Write Reviews